Make Up: D & D Salon - Arangala
දියතළාව ශ්‍රී ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නැගී එන ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නිළියක වන හිමාෂා ධනංජනී බණ්ඩාර මේ දිනවල "සුකොමල වස්තුව" නම් වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල කාර්ය බහුල වී සිටී.
"හෘදි සාක්ෂිය" නමින් නව ටෙලි නිර්මාණයකට ද මේ දිනවල දායක වන ඇගේ බලාපොරොත්තුව රංගනයෙන්ම ඉදිරියට යාම බවයි ඇය "විමසුම" වෙබ් අඩවිය සමඟ කළ කෙටි සංවාදයේ දී සඳහන් කළේ...
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

No comments:
Post a Comment