Friday, July 25, 2014

Sri Lankan Hot Model and Actress Chandani Bandara

Chandani Bandara, a trained dancer with the exposure in to the world of acting and glamour, comes out with stylist and colorful outfits to be photographed by professional photographer Janaka Kandana Arachchi.

After having studied at the Narahenpita Sri Parakramabahu Maha Vidyalaya, the stunning beauty is looking forward to accept challenging roles as an actress plus model in the future.

Makeup: Shiromi Fonseka

ඇය නමින් චාන්දනී බණ්ඩාර.

නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු මහා විද්‍යාලෙයන් සිප් සතර හැදෑරූ ඇය ඉන් අනතුරුව රූපලාවණ්‍ය ශිල්පිනියකු ලෙසත් මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙසත් කටයුතු කළ අතර ටෙලි නාට්‍ය කිහිපයකට පෙනී සිටීමේ අවස්ථාව ද උදා කර ගැනීමට සමත්විණි.

නර්තන ශිල්පිනියක ද වන චාන්දනී මේ වන විට වෙළඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයට ද අවතීර්ණ වී ඇති අතර නුදුරු අනාගතයේ දී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ ද ඇය ඔබට දැක ගත හැකි වනු ඇත.

පහත දැක්වෙන්නේ ශිරෝමි ෆොන්සේකා විසින් හැඩ ගන්වන ලද ජානක කඳන ආරච්චි විසින් ඡායාරූපයට නගා "විමසුම" වෙත ලබා දුන් ඇගේ නැවුම් ඡායාරූප පෙලකි.