මෙවර "විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් ඔබ හඳුනාගන්නා "සරා" නම් මේ රූමතිය දැනට විලාසිතා නිරූපිකාවක ලෙසත් මංගල ඇඳුම් නිරූපිකාවක ලෙසත් කටයුතු කරයි.
සංඛ දිනෙත් ගායනා කරන "සුසුමින් වෙළී" ගීතයේ රංගනයට දායක වීමට වරම් ලද ඇයට ඉන් අනතුරුව සංගීත වීඩියේ කිහිපයකටම දායක වීමට අවස්ථාව ලැබුණු බව "විමසුම" සමඟ එක් වෙමින් ඇය කියා සිටියා.
මේ, ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි විසින් "විමසුම" වෙත ලබා දුන් ඇගේ සිත් ඇද ගන්නා ඡායා රූ පෙලකි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

No comments:
Post a Comment