Saturday, August 9, 2014

Sri Lankan Upcoming Model Shenani Fernando

Shenani, an aspiring model searching the true potential in the glamour industry, dressed in styles to be photographed by Janaka Kandana Arachchi.

After leaving the school, she participated in fashion and bridal shows while appearing in several paper shoots and commercials.

Makeup: Salon Hi, Templers Road, Mount Lavinia

දෙහිවල සුබෝධ බාලිකා මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව විවිධ පුවත්පත් ඔස්සේ සිය නිරූපණ හැකියාව විදහා දැක්වූ ඇය ලාංකේය සංගීත වීඩියෝ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 2001 වසරේ බිහි වූ "ඔබ ඇපල් මලක් වාගේ" ගීතයේ රූප රචනයට රංගනයෙන් දායක විණි.

ඉන් අනතුරුව Elephant House ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකට දායක වීමට වරම් ලද ඈ, මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් පසු වේ.

මේ, වෘත්තීය ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි "විමසුම" වෙත ලබා දුන් ඇගේ නවතම ඡායාරූප සමුච්චයයි.

No comments:

Post a Comment