Friday, August 1, 2014

Sri Lankan Up coming Model Anuradha Silva by vimasuma.com

Anuradha Silva, a fashion enthusiast focusing on glamour and glory, comes out with vivid outfits to be photographed by professional photographer Janaka Kandana Arachchi.

"විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුවෙන් අද ඔබ හඳුනාගන්නා ඇය නමින් අනුරාධා සිල්වා. ගල්කිස්ස උසස් බාලිකා මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ අනුරාධා මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇති අතර ටෙලි නාට්‍ය නිළියක ලෙස මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසත් කරළියට පිවිසීම ඇගේ අනාගත සිහිනයයි.

අප සමඟ දොඩමළු වූ අනුරාධා මේ වන විට ඇය රංගනයෙන් දායක වී ඇති සංගීත වීඩියෝ දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළේ මෙලෙසින්...

"මම දැනට චම්පික ප්‍රියශාන්තගේ කඳුළු පිරි නේත්තරා ගීතයේ වගේම තීක්ෂණ අනුරාධගේ ළඟදීම නිකුත්වීමට නියමිත අලුත් සංගීත වීඩියෝවටත් රංගනයෙන් දායක වුණා".

වරක් තරුණී පුවත්පත සරසමින් කළ එළි බට ඈ, අද "විමසුම" වෙබ් අඩවියේ විලාසිතා පිටුව විචිත්‍රවත් කරන්නේ ශිරෝමි ෆොන්සේකාගේ හැඩ ගැන්වීමෙන් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චිගේ ඇසට හසු වූ කැමරා කෝණයන් සමගයි...

1 comment:

  1. Situs Judi Slot Online Gacor Terpercaya No 1 di Indonesia
    Pragmatic Play 경상북도 출장마사지 adalah provider Slot88 adalah provider 나주 출장샵 Slot88 terpercaya 인천광역 출장안마 di Indonesia. Main game slot gacor 2020 dan slot gacor jackpot terbesar.Provider Slot Terpercaya: Pragmatic Play, 논산 출장안마 Joker123, Metode Deposit: Transfer Bank 경주 출장마사지 & Pulsa dan E-MoneySlot Gacor Terbaik: Wild West Slot, Sweet BonMinimal Deposit: 20.000 IDR

    ReplyDelete